සෙනෙහසයි පාසලයි වැඩසටහනට සමගාමීව Generous Hearts Foundation ආයතනයෙහි මූල්‍ය දායකත්වය යටතේ පොත් අපේ නෙත් වගේ යන සංකල්පය මූලික කර ගනිමින් බේරතුඩුව ප්‍රාථමික විද්‍යාලයෙහි ළමා පුස්තකාලයක් ඉදි කරන ලදී.
එම ඉදිකරන ලද පාසල් ළමා පුස්තකාලය 2025.05.14 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
























